Lakpura
Lakpura® · 书籍

Balen Karapu Kasade

起价93.26 CNY

From the publisher

“විශ්වාස කරන්න නුරාල් මහත්තයා මට කවදාවත් ඕන වුණේ නෑ ඔයාව බඳින්න. මගේ වචන පුරාම තිබුණ අසරණකම ඒ ගල් හිතට දැනෙන්නේ නැතුව ඇති.

” තමුසෙගේ බොරු ඕයි. තමුසෙගේ බොරු” නුරාල් මහත්තයා මහා සද්දෙට කිව්වේ.

“මට නෙමෙයි ඔයාගේ අම්මට ඕන වුණේ මාව ඔයාට බන්දවන්න ‘ මං අඬ අඬාමයි කිව්වේ.

” මං තමුසෙට කිව්වා මේ ගෙදරින් යන්ඩ. කෝ තමුසේ ගියාද, ආ. ත්මුසෙට ඕන වුණේ මගේ කරේ එල්ලෙන්ඩ ” ඒ වචන ඔච්චමක් වගෙයි.

”මට යන්න ඕන වුණා. මං ඒකට උත්සාහ කලා. ඒත්…..

ඒත් මොකක්ද ආ…?” මං කියන්න හදපු ටිකවත් කියන්න නොදී නුරාල් මහත්තයා මැද්දට පැනලා සද්දෙට කෑ ගහනවා.

”මට හැමදේම කියන්න ඉඩ දෙන්න….”

Balen Karapu Kasade by Nehansa Sooriyabandara is a Sinhala book published by Nonimi Prakashana, listed under Fiction & Literature, Novels.

Book details

Titleබලෙන් කරපු කසාදේ (Balen Karapu Kasade)
AuthorNehansa Sooriyabandara
LanguageSinhala
Pages606
CoverSoft Cover
ISBN9786244880066
PublisherNonimi Prakashana

技术参数

产品编号LKZ5AYSFFM
GTIN / 条形码9786244880066
运输重量707 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问