Lakpura
Lakpura® · 书籍

Asiyawe Janakatha

起价46.63 CNY

From the publisher

කතන්දර ඇසීමටත්, කතන්දර කීමටත් මිනිසා තුළ පවත්නා ආශාව නිසා “ජනකතාව’’ ලෝකයේ හැම ජන කොටසක් අතරම, අනෙක් කලාවන් සේම වරධනය විය. ජනකතා මුල්වරට නිරමාණය වන්නේ සාමාන්‍ය මිනිසුන් අතිනි. ඇතැම් විට සුළු වශයෙන් වෙනස් වෙමින් කටින් කට ඉදිරියට යන්නේ ඉන් පසුවය. ඒ නිසා ජනකතා වලට විෂය වන්නේ ඔවුන්ගේම ජීවිතය හා බැඳුණු කරුණුමය. ඔවුන් ජීවත් වන හැටි, ඔවුන්ගේ සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස ඇතුලු සියලු දේ ජනකතා වලට විෂය කරගෙන ඇත. මිනිස් ලොව, දෙව්ලොව, අපාය, බූත ලෝකය, සත්ව ලෝකය යනාදී වශයෙන් ඒවායේ අඩංගු කරුණු වලට සීමාවක් නැත. එහෙත් ඒ කුමන කතාවක වුවද බැඳී පවතින්නේ ඔවුන්ගේ ජීවිතය හා සම්බන්ධ කරුණුමය.

Asiyawe Janakatha by Wimaladasa Samarasinghe is a Sinhala book published by Pahan Publications, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleආසියාවේ ජනකතා (Asiyawe Janakatha)
AuthorWimaladasa Samarasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245834143
PublisherPahan Publications

技术参数

产品编号LK25EK2C36
GTIN / 条形码9786245834143
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问