Lakpura
Lakpura® · 书籍

Asani Sara

起价39.97 CNY

From the publisher

පසුව, කාලෝ චන්ද්‍රලේඛා සමග කතා කළේ ප්‍රීතියෙන් පිනා යමිනි.

"වාසනා චක්කරේ අපි හිතුවටත් වඩා හොඳට කැරකෙන්න පටන් අරන්! සිද්ධ වුණේ මොන තරම් අමුතු දේවල්ද! " ඔහුගේ බැල්ම දැඩි විය.

"එවුන් ගෙවනවා. අපේ පහත් කුලේ දෙපා වඳිනවා. දෙවියෙකු නොවන දෙවියෙකුට කන්නලව් කියනවා. මොන තාලෙ පව් සමාවකින්වත් උන්ගෙ ආත්මයන් කවදාහරි පිරිසිදු වෙයිද ? එවුන් දුෂිතයි, පරිහිලා ගිහින්. උන්ගේ ඉරණම තීන්දු වෙලා - උපදින්න තියෙන ජීවිතත් එක්කම" ඔහු කතාව මදකට නැවතුවේ හදිසි කෙළිලොල් බවකිනි. ඔහුගේ කටහඬ වෙනස් විය.

"ඊයේ මිනිහෙක් ඇවිදින් මගේ කකුල් දෙක ළඟ පාත්වෙලා වැන්දා. ලේඛා, ඒ වෙන කවුරුවත් නෙවෙයි මාව හිරේ යවපු නඩුකාරයා, 'ඇයි උඹ ජීවත්වෙන්න ඕනැ, උඹේ දුව මොකටද ජීවත්වෙන්න ඕනෑ' කියලා ඇහුව ඒ නඩුකාරයමයි"

Asani Sara by Kumari Welihinda is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleඅසනි සර (Asani Sara)
AuthorKumari Welihinda
LanguageSinhala
Pages344
CoverSoft Cover
ISBN9786242041803
PublisherFast Publishing (Pvt) Ltd

技术参数

GTIN / 条形码9786242041803
运输重量418 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问