Lakpura
Lakpura® · 书籍

Arumethi Adarayak

起价53.29 CNY

From the publisher

"මගේ ජීවිතයට ඇවිල්ල ඔයත් මම දිහා බලාගෙන විඳවනවා නේද...?

මට සමාවෙන්න. මම දන්නෑ යුගාෂ් සර් ඔයාට සතුටක් දෙන්න මට මේ ජීවිත කාලෙම පුළුවන් වෙයිද කියලා..

මිනිස්සුන්ට උරුම වෙන්න ඕනේ සතුටම විතරක් කියලා අපි ප්‍රාර්ථනා කළාට, සතුටම විතරක් ලැබුණොත් මේ ජීවිතේ සමහර තැන් අමාරුයි කියලා අපි කවදාවත් තේරුම් ගන්නේ නෑ මට හිතෙනවා ඔයාට තනියම මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවට වඩා දැන් පුංචිම හරි පහසුවක් ඇති කියලා.. ආදරේ කියල කියන්නේ අපිට අනිත් කෙනාව කොච්චර ඕනෙද කියල දැනෙන එක.

ආදරේ ශක්තිමත් වෙන්නේ අනිත් කෙනාව කොච්චර මේ ජීව්නට ඕනෙද කියලා දැනෙන තරමට.”

Arumethi Adarayak by Dilrukshi Gamage is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction & Literature, Novels.

Book details

Titleඅරුමැති ආදරයක් (Arumethi Adarayak)
AuthorDilrukshi Gamage
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245673469
PublisherSithuwili Publications

技术参数

产品编号LK3QVCGVVR
GTIN / 条形码9786245673469
运输重量250 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问