Lakpura
Lakpura® · 书籍

Alugosuwa

起价53.29 CNY

From the publisher

පැරඩයිස් නගරයේ තදාසන්න පෙදෙසක

පිහිටි එක්තරා ලැගුම්හලකට, දුහුවිල්ලෙන්

වැසී ගිය නිල් පැහැති බියුක් කන්වර්ටිබිල්

මෝටර් රථයකින් පැමිණෙන තරුණ රතු

ඉන්දියානුවෙක් සහ සුදු ජාතික තරුණ

යුවලක්...

නගරයේ විශාලතම ගිනි අවි වෙළඳසැලෙන්

අතුරුදහන්වන ප්‍රබල දුරදක්නයක් සහිත

අධිබල ඉලක්ක රයිෆලයක්...

නගරයේ සුපිරි ධනවතුන් ඉලක්ක කර

සිදුවන බිහිසුනු ඝාතන වැලක්...

පොලීසිය අසරණව ඇත....

ඔබට ජීවතුන් අතර සිටීමට අවශ්‍යද......?

Alugosuwa by ඇන්ටන් බී. පෙරේරා is a Sinhala book published by නිමන්සා ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleඅලුගෝසුවා (Alugosuwa)
Authorඇන්ටන් බී. පෙරේරා
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245658145
Publisherනිමන්සා ප්රකාශන

技术参数

产品编号LKRXFS64T2
GTIN / 条形码9786245658145
运输重量250 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问