Lakpura
Lakpura® · 书籍

Adipadawaraya Saha Mama

起价66.61 CNY

From the publisher

රාජයාධිකාර ලන්ඩනයේ බාල් නැටුම් ශාලාවන් හි සහ විසිත්ත කාමරවල දී අනුගමනය කළ යුතු රීති අටෝරාශියකි. ළාබාල වයසේ දී ම වංශවත් පවුල්වල දරුවන්ට අලර්වරයෙකුට ආමන්ත්‍රණය කරන ආකාරය සහ රජ කුමරෙක් ඉදිරියේ දී ආචාර කරන ආකාරය යනාදිය උගන්වනු ලබයි. එමෙන් ම ඉහළ පන්තියේ පවතින අනෙකුත් පිළිවෙත් ගැන කතා බහ නොකළොත් ඒවා මොනවා දැයි කියා සියල්ලන් ම අවබෝධ කරගෙන සිටිති. පිළිගැනීමට පාත්‍ර වූ ආදිපාදවරයෙක් යනු අති උඬගු සහ දුරස්ථ ලෙසින් හැසිරෙන්නෙකි. තරුණ වියේ, විවාහයට සුදුසු වයසේ සිටින ආර්යාවක් නම් සුහද විය යුතුයි... ඒත් එතරම්ම සුහද විය යුතු නැත.

Adipadawaraya Saha Mama by Aruni Shapiro is a book published by Ashirwada Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleආදිපාදවරයා සහ මම (Adipadawaraya Saha Mama)
AuthorAruni Shapiro
CoverSoft Cover
ISBN9786245519378
PublisherAshirwada Prakashakayo

技术参数

产品编号LKFKSS549H
GTIN / 条形码9786245519378
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问