Lakpura
Lakpura® · 书籍

Aarna

起价52.82 CNY

From the publisher

මා මේ බන්ධනය කරන්නේ මා පණ මෙන් ආදරය කළ මිනිසාට නොව, ඔහු තුළ සිටින බලලෝභී යක්ෂයාටය. ශිව දෙවියන් සාක්ෂි වේවා, මේ දම්වැල් ඔහුව සදහටම රඳවා ගනු ඇත!

නමුත් මගේ සිත මටම කොඳුරන රහසක් ඇත. දහස් වසරකට පසු තරු රටා කිසිවක් අනසේ නොමැවෙන දිනක, ඔහු නැවත පැමිණෙනු ඇත. ඔහු පැමිණෙන්නේ බියකරු යක්ෂයෙකු ලෙස නොව, දහසක් නෙත් වශී කරන සුරූපී මනුෂ්‍යයෙකු ලෙසය. එදිනට මා ආර්ණා නමින් නැවතඉපදී සිටිය හැකිය. මට මා කවුරුන්දැයි කියාත් මතක නැතිවනු ඇත.

නමුත් මතක තබාගන්න.. ඔහු ඉදිරියේ මා අන්ධකාසුර සංහාර තාණ්ඩවය නටන මොහොතේ. මා ඔහුගේ දෑස් දෙස නොබැලිය යුතුය. මා ඔහුගේ දෑස දෙස බැලුවහොත්, මගේ ආත්මය ඔහුට හිමි වන අතර; ඔහුට පනවා ඇති සියලු බන්ධන සැණින් පුපුරා යනු ඇත. මගේ රහස් රකින්නා වූ ශේෂ්, එදිනට මා අසල සිටිනු ඇත. ඔහු මගේ එකම බලාපොරොත්තුවයි!

Aarna by Alana Maduragoda is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels.

Book details

Titleආර්ණා (Aarna)
AuthorAlana Maduragoda
LanguageSinhala
Pages303
CoverSoft Cover
ISBN9786242104669
PublisherAuthor Publication

技术参数

GTIN / 条形码9786242104669
运输重量373 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问