Lakpura
Lakpura® · 书籍

3 Shreniya Dewana Basa Demala

起价13.30 CNY

From the publisher

ඉන්දියන් සයුරේ මුතු ඇටය ලෙස හඳුන්වනු ලබන මෙම

ලස්සන ශ්‍රී ලංකාව තුළ බහු ආගම් පිළිපදින හා බහු

භාෂා කථා කරන ජාතීන් ජිවත් වීම විශේෂත්වයකි.බහු

භාෂා අතුරින් බහුලව භාවිතයේ පවතින සිංහල භාෂාවට

හා දෙමළ භාෂාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.සිංහල

භාෂාව කථා කරන පිරිස දෙමළ භාෂාව ඉගනීමටත්.දෙමළ

භාෂාව කථා කරන පිරිස සිංහල භාෂාව ඉගෙනීමටත් දක්වන

උනන්දුව මෙම රටට සදාකාලික සාමය ඇති කර ගැනීමට එක්

සුභදායක පෙරනිමිත්තකි. එම සිහිනය සැබෑ කර ගැනීමට

කරන පුංචි උත්සහයක් ලෙස මෙම පොත් පෙළ සඳහන් කළ

හැකිය.

3 Shreniya Dewana Basa Demala by ඒ.ජේ.ජේ. ජවාන් is a Sinhala, Tamil book published by අගසර අධ්යාපන ප්රකාශය, listed under Grades 3, School Books, Tamil Language.

Book details

Title3 ශ්‍රේණිය දෙවන බස දෙමළ (3 Shreniya Dewana Basa Demala)
Authorඒ.ජේ.ජේ. ජවාන්
LanguageSinhala, Tamil
CoverSoft Cover
Publisherඅගසර අධ්යාපන ප්රකාශය

技术参数

产品编号LK2S38M4FT
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问