Lakpura
Lakpura® · 书籍

12

起价10.64 CNY

From the publisher

බයිසිකල් නවතා තිබූ ස්ථානයට සියලුම සප්ත සුමිතුරෝ

දිව ආවා. ඒ වන විට පීටර්ගේ සිතේ බිය පහව ගොස්

ඇතිව තිබුණේ ලැජ්ජාවක්. පිරිමි ළමයෙකු බිය වී දිව

යාම ලැජ්ජාවක් බව ඔහු සිතුවා.

" පිරිමි ළමයි විතරක් ආපහු මන්දිරයට යමුද අර සද්දෙ

ගැන හොයලා බලන්න.......? ඒවා වෙඩි ශබ්ද වෙන්න

විදිහක් නැහැ. මොකද වෙඩි ශබ්ද ඊට වඩා සද්දෙන්

ඇහෙන්න ඕන.."

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින් ළමුන්

සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන් එකක්

වන ද සීක්‍රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.

12 by Thathsarani Satharasinghe is a Sinhala book published by Masitha Publishers, listed under Action And Adventure, Adventure, Children's Books.

Book details

Titleගරාවැටුණ මන්දිරයේ අභිරහස - සත් මිතුරන්ගේ වීර ක්‍රියා (12)
AuthorThathsarani Satharasinghe
LanguageSinhala
Pages91
CoverSoft Cover
ISBN9789550445226
PublisherMasitha Publishers

技术参数

GTIN / 条形码9789550445226
运输重量140 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问