Lakpura
Lakpura® · 书籍

10

起价37.87 CNY

From the publisher

" අ.පො.ස. (සා. පෙළ) නව නිර්දේශයට අනුව 2016 සිට 10-11 ශ්‍රේණි සඳහා භාවිතයට ගැනෙන, 'සිංහල සාහිත්‍ය සංග්‍රහයේ' 11 ශ්‍රේණියට නියමිතපාඩම් නවය ම, සියුම් විචාරයට හා විවරණයට ලක් කිරීමක් මේ ග්‍රන්ථයෙන් සිදු කෙරේ.

ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කර ඇති 'සිංහල සාහිත්‍ය සංග්‍රහ ගුරු මාර්ගෝපදේශ' සංග්‍රහයේ සියලු ආකාර මග පෙන්වීම් සම්පූර්ණයෙන් ආවරණය කරමින් මෙහි විචාරයන් කර ඇති හෙයින්, මෙය ගුරු භවතුනට අත්පොතකි. සිසුන්ට සාහිත්‍ය පීඨයකි.

10 by Rathna Kodikara is a Sinhala book published by Sarasavi Publication, listed under Grades 10, Grades 11, Model Papers.

Book details

Title11 ශ්‍රේණි සිංහල සාහිත්‍ය සංග්‍රහය විචාර ධාරා 2 (11 ශ්‍රේණි පාඩම් සදහා) (10)
AuthorRathna Kodikara
LanguageSinhala
Pages424
CoverSoft Cover
ISBN9789553104076
PublisherSarasavi Publication

技术参数

GTIN / 条形码9789553104076
运输重量506 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问