ලක්පුර
Lakpura® · පොත්

Yatharthaya Wimukthiya Saha Budu Dahama

සිටRs 668

From the publisher

බුදු දහම ලොව පහළ වන විට ආගම් 62 ක් භාරතයෙහි පැවැති බව ත්‍රිපිටකයෙහි සඳහන් වෙයි. බෞද්ධ මතය අනුව මේ සියල්ල මිථ්‍යා දෘෂ්ටීන් ය. බෞද්ධ විග්‍රහය අනුව ඒ සියල්ල ශාස්වත, උච්ඡේද වශයෙන් අන්තවාදී ඉගැන්වීම් නිසා ඒ කිසිවකින් සත්‍යය හෙළිවන්නේ ද නැත. ඒවා සසර දිගු කරන ඉගැන්වීම් මිස, සසර කෙටි කරන මග පෙන්වීම් නොවේ.

යථාර්ථය විමුක්තිය සහ බුදු දහම - මූලික වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාළි සූත‍්‍ර දේශනා මෙන්ම තදනුබද්ධ අට්ඨකථාවන් ද ප‍්‍රාමාණික විද්වතුන් විසින් ලියා පළකොට ඇති ද්විතීයික මූලාශ‍්‍රය ද ඇසුරුකොට විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද මූලික බෞද්ධ ඉගැන්වීම් පිළිබද ශාස්ත‍්‍රීය ලිපි කිහිපයක් මෙහි සංග‍්‍රහ කොට ඇත.

Yatharthaya Wimukthiya Saha Budu Dahama by bodagama sumanajothi himi is a Sinhala book published by Buddhist Cultural Centre, listed under Religion & Beliefs.

Book details

Titleයථාර්ථය විමුක්තිය සහ බුදු දහම (Yatharthaya Wimukthiya Saha Budu Dahama)
Authorbodagama sumanajothi himi
LanguageSinhala
Pages138
CoverSoft Cover
ISBN9789556635959
PublisherBuddhist Cultural Centre

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKZS43BPJR
GTIN / බාර්කේතය9789556635959
යැවීමේ බර192 g
ISBN978-955-663-595-9
Pages138
LanguageSinhala
PublisherBuddhist Cultural Centre
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — Sri Lanka ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න