යටගිය දවස බණ කතා
සමාජය තුල කතන්දර අසන්නට, කියවන්නට, රසවිඳින්නට, සියල්ලෝම කැමති වෙති. ඒ සඳහා ලොකු කුඩා භේදයක් නොමැත. ජීවිතය යහමගට පත්කර ගැනීමට ජාතක පොත මගින් ලබාගත හැකි පිටුබලයද ඉතා ප්‍රබලය. එවැනි උසස් අරමුණක් සාධනය කොට ගෙන " යටගිය දවස බණ කතා" පන්සීය මනස ජාතක පොත ඇසුරින් නිර්මාණය කරන ලදී. Publisher : Buddhist Cultural Center Pages : 155 ISBN : 9789551604523 Shipping Weight : 235 g Binding : Soft Binding Sinhala Name : යටගිය දවස බණ කතා Yata Giya Dawasa Bana Katha
Book details
| Title | Yata Giya Dawasa Bana Katha |
| Sinhala title | යටගිය දවස බණ කතා |
| Author | Ven. Ganegama Gnanakeerthi Thero |
| Language | Sinhala |
| Pages | 155 |
| Binding | Soft Binding |
| ISBN | 9789551604523 |
| Publisher | Buddhist Cultural Center |


