Lakpura
Lakpura® · පොත්

Yakada Thambaru Pethi

සිටRs 2,657.67

From the publisher

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි රහස් ඔත්තු සේවාවල නම් මෙහි කතාව අනුව සිදුවීම් ගොඩනැගීමට හුදෙක් කල්පිත වශයෙන් යොදාගෙන ඇත.රහස් පරීක්ෂක ශානරයට ලියවුණු නමුත් ආදරය සහ කුතුහලයත් එක ලෙසින් සම පදමට වූ නිරමාණයක් වේ. ඒ අනුව හේෂධට, ඉමාරාට, හැරිට, විහාන්ට, ඉන්දුත්තරාට, ඩිලන්ට, ලෝහිතට වගේම මේ කතාවේ හැම චරිතයකටම ඔවුන්ටම කියන්න සිදුවුණු කතාවක් තිබෙනවා.

Yakada Thambaru Pethi by Imesha Madhavee Mallawa Arachchi is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Fiction, Fiction & Literature.

Book details

Titleයකඩ තඹරු පෙති (Yakada Thambaru Pethi)
AuthorImesha Madhavee Mallawa Arachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245584062
PublisherSandamadhavee Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK9MV3M8V4
GTIN / බාර්කේතය9786245584062
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න