Lakpura
Lakpura® · පොත්

Wiwahaya Saha Nithiya

සිටRs 1,331

From the publisher

විවාහය සහ නීතිය : විවහාය, නඩත්තු, දික්කසාදය, දරුකමට හදාගැනීම, දේපළ උරුමවීම යන විෂය ක්ෂේත්‍රයන්ට අදාල නවතම නීතිමය තත්ත්වයන් පැහැදිලිව විස්තර සරලව හා අංග සම්පුර්ණව මේ කෘතිය සකස් කර ඇත. පවුල් නීතිය සම්බන්ධ මෑත කාලීනව සිංහලෙන් ලියැවුණු කෘතියක් නොමැතිකමේ අඩුපාඩුව විවාහය සහ නීතිය' නම් මේ නිබන්ධනයෙන් පිරිමසාලනු ඇති බව උදක්ම විශ්වාස කරමු.

Wiwahaya Saha Nithiya by නීතිඥ නිලන්ත හෙට්ටිගේ is a Sinhala book published by සමාධි ප්රකාශන, listed under Academic & Reference, Law Etc..

Book details

Titleවිවාහය සහ නීතිය (Wiwahaya Saha Nithiya)
Authorනීතිඥ නිලන්ත හෙට්ටිගේ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789558786086
Publisherසමාධි ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKNXYWTSYR
GTIN / බාර්කේතය9789558786086
යැවීමේ බර250 g
ISBN978-955-8786-08-6
LanguageSinhala
Publisherසමාධි ප්රකාශන
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න