Lakpura
Lakpura® · පොත්

විමුක්ති මාර්ගය

සිටRs 1,329.22

විමුක්ති මාර්ගය

මිහිඳු මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය මහාරිට්ඨා මහරහතන් වහන්සේ විසින් රචනා කරනලද ග්‍රන්ථයකි. හෙළ මහ අදුරු බුදුගොස් හිමියන් විසින් විරචිත විශුද්ධි මාර්ගයට පාදක වූ අත්පොතද මෙය වෙයි. සිංහලට පරිවර්තනය කරන ලද මෙය අධ්‍යාත්මීය දියුණුවට පිළිපන් සත්පුරුෂයින් පරිශීලනය කළයුත්තකි. Publisher : Buddhist Cultural Center Pages : 308 ISBN : 9789556634261 Shipping Weight : 455 g Binding : Soft Binding Sinhalese Name : විමුක්ති මාර්ගය Name : Wimukthi Margaya

Book details

TitleWimukthi Margaya
Sinhala titleවිමුක්ති මාර්ගය
AuthorVen. Maha Aritta Upathissa Thero
LanguageSinhala
Pages308
BindingSoft Binding
ISBN9789556634261
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKKJ7RT9M6
යැවීමේ බර455 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න