From the publisher
විද්යුත් රසායනය යනු භෞතික රසායන විද්යාවේ
තවත් එක් වැද්යගත් අධ්යන ක්ෂේත්රයකි. මෙහිදී
කිසියම් ඉලෙක්ට්රෝන සන්නායකයක මුහුණත හා
අයන සන්නායකයක් අතර සිදු වන රසායනික
ප්රතික්රියා පිළිබඳව අධ්යනය කරයි. මෙම පරිච්චේද්ය
තුලින් අධ්යන පොදු සහතික පත්ර උසස් පෙළ
විභාගයට අදාලව ඇති විද්යුත් රසායනය විෂයේ
මුලික හරයන් පැහැදිලි කරවයි.
Widyuth Rasayanaya by HEMACHANDRA BASNAYAKE is a Sinhala book published by Godage International Publishers, listed under Advanced Level (A/L), School Books.
Book details
| Title | විද්යුත් රසායනය (Widyuth Rasayanaya) |
| Author | HEMACHANDRA BASNAYAKE |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Godage International Publishers |



