Lakpura
Lakpura® · පොත්

Wi Bissa ( Janashrethi Paryeshanaya )

සිටRs 664.61

From the publisher

‘වී බිස්ස’ අපේ ඇත්තන්ගේ වී ගබඩා වංසකතාව ය. යල මහ දෙකන්නයේ නෙළාගත් වී අස්වනු එහි බහාලූයේ; මතු රැකගනු පිණිස ය. ගොවිගෙදර දොරකඩ බිහි බැඳීම හෙළ කෘෂික ඌරුවකි. සිරිත් සම්මත පිළිවෙත් අනුව තනන; රකින වී බිස්සට අනන්‍ය වාස්තු සම්ප්‍රදායක් ද ඇත. බහාලන වියැට ගෙඩියත්, එයින් සුපෝෂිත ජනදිවියත් විදුහුරු ය. භාවිතය සරල හෙයින් වී බිස්ස පරපුරින් පරපුර ලත් මහරු දායාදයකි..

ද මේ කෘතිය වූ කලි හෙළ වී ගොවියාගේ බිස්සෙහි උරුමය මේ යැයි පළමුවරට පහදා දුන් ජනශ්‍රැති පර්යේෂණයයි.

Wi Bissa ( Janashrethi Paryeshanaya ) by මහින්ද කුමාර දළුපොත is a Sinhala book published by ෆාස්ට් පබ්ලිෂර්ස්, listed under Agriculture & Food Technology, History.

Book details

Titleවී බිස්ස ( ජනශ්‍රැති පර්යේෂණය ) (Wi Bissa ( Janashrethi Paryeshanaya ))
Authorමහින්ද කුමාර දළුපොත
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556774689
Publisherෆාස්ට් පබ්ලිෂර්ස්

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKWY97MVA4
GTIN / බාර්කේතය9789556774689
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න