වේදනාව නිරීක්ෂණයට
සතර සතිපට්ඨානයට අයත් භාවනා ක්‍රම 4 අතර ඇති සම්බන්දතාවය නිසා වේදනාවන් ගැන පර්ර්ක්ෂණය කිරීමේ පැහැදිලි සීමාවක් සොයාගැනීම අපහසුය. මේ නිසා වේදනාව සහ කය පිළිබඳ සේව්වෙම් වලට පොදු සාකච්ඡාවන් සමුහයක් ද මෙම පොතෙහි අඩංගුව ඇත. වේදනානුපස්සනාව භාවනාවක් ලෙස වදන යෝගියකුට මෙන් ම වේදනාවන් නිසා පීඩා විඳින යෝගීන්ට ද මෙම පොත ප්‍රයෝජනවත් විය හැකිය. Publisher : Buddhist Cultural Center ISBN : 9558873101 Pages : 178 Weight : 280 g Binding : Soft Binding Sinhala Name : වේදනාව නිරීක්ෂණයට
Book details
| Title | Wedhanava Nirikshanayata |
| Sinhala title | වේදනාව නිරීක්ෂණයට |
| Author | Arya Keerthi Kumarasena |
| Language | Sinhala |
| Pages | 178 |
| Binding | Soft Binding |
| ISBN | 9789558873106 |
| Publisher | Buddhist Cultural Center |


