Lakpura
Lakpura® · පොත්

Walas Petiyage Dathak Galawayi

සිටRs 999

From the publisher

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

1980 මර්තු මාසයෙදි " වලස් පැටියාගේ දතක් ගලවයි " පින්තූර පොත ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදි.

Walas Petiyage Dathak Galawayi is a Sinhala book published by Kadulla Publisher, listed under Children's Books.

Book details

Titleවලස් පැටියාගේ දතක් ගලවයි (Walas Petiyage Dathak Galawayi)
LanguageSinhala
Pages24
CoverSoft Cover
ISBN9786245509867
PublisherKadulla Publisher

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKYQNT42PT
GTIN / බාර්කේතය9786245509867
යැවීමේ බර100 g
ISBN978-624-5509-86-7
Pages24
LanguageSinhala
PublisherKadulla Publisher
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න