Lakpura
Lakpura® · පොත්

Waishnawi

සිටRs 1,661.05

From the publisher

"ඔය කම්මුල් දෙකේ මඩ.....ම්ම්ම්......මේකෙන් පිහිදා ගන්නවා...."

ඔහු දිගු කරන්නේ සිය කලිසම් සාක්කුවේ බහා තිබූ හතරට නවා ඇති සුදු පැහැති කොටු ලේන්සුවකි..

"එපා....තව කෙනෙකුගේ අයිතියක් නැති කරන්න මං කැමති නෑ.."

"මොන අයිතියක් ගැනද කතා කරන්නේ...."

"මට දැන් යන්න ඕන....."

"මේකේ අයිතිකාරයා මම.....මං ඇරෙන්න වෙන කාටවත්ම මේකේ අයිතිය දීලා නම් නෑ....."

Waishnawi by Ashi Jayathilake is a Sinhala book published by Saravi Publications, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleවෛශ්නාවී (Waishnawi)
AuthorAshi Jayathilake
LanguageSinhala
Pages200
CoverSoft Cover
ISBN9786246168292
PublisherSaravi Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKFX7EX959
GTIN / බාර්කේතය9786246168292
යැවීමේ බර260 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න