වෛදික යුගයෙන් බෞද්ධ යුගයට
වෛදික යුගයේ පටන් බෞද්ධ යුගය දක්වා භාරතයෙහි පහළ වූ නන්වැදෑරුම් ආගම් හා දර්ශනවාදයන් බෞද්ධාගම හා තුලනාත්මක විවරණයකින් විමැසුම් කරන අතර වෛදික යුගයේහිදි බිහිවුන බ්‍රහ්මණ -ආරණ්‍යක -උපනිෂද්-සෘග්වේද යන වේද සංහිතාවන්ද බෞද්ධ යුගයේ ප්‍රාරම්භය සහ ඉතිහාසයට පූර්ව කාල සීමා ආදිය සැකෙවින් හඳුන්වන කෘතියකි. Publisher : Buddhist Cultural Center Pages : 222 ISBN : 9789556633764 Shipping Weight : 330 g Binding : Soft Binding Sinhalese Name : වෛදික යුගයෙන් බෞද්ධ යුගයට Waidika Yugayen Bauddha Yugayata
Book details
| Title | Waidika Yugayen Bauddha Yugayata |
| Sinhala title | වෛදික යුගයෙන් බෞද්ධ යුගයට |
| Author | Ven. Weihene Pgnnaloka Thero |
| Language | Sinhala |
| Pages | 222 |
| Binding | Soft Binding |
| ISBN | 9789556633764 |
| Publisher | Buddhist Cultural Center |


