Lakpura
Lakpura® · පොත්

WAENISIYE BANDARA

සිටRs 2,326.14

From the publisher

”අපේ එකෙක් ඉතාලි කෙල්ලක් තියා ඉතාලියේ හැදිච්ච සිංහල පවුලක කෙල්ලක්වත් බඳින්න හිතන්නෙ නෑ. උඹ ඒකෙනුත් හොඳම එක... උඹ ඉතාලියෙ සිංහල කෙල්ලක් බැඳලා මේ රටට එන්න වීසා හදාගත්තා.” බීම කවුන්ටරයේ සිටි මාරියෝ මිතුරන්ට ඇසෙන සේ මට කෑ ගැසුවේය.කතුවරයාගේ අනෙකුත් පොත් කිහිපයක්.බොහොමියන් දරියෝ,මගේ චිකාගෝ හදවත,කෝමල මානවක,කුමර කොබෙයි.ඇමෙරිකා,ගැහැණු ළමයාගේ මරණය,රෝසමාලී,නිරුවත් හදවත්,වැව් පතුලේ කිදුරිය,වීනස්ගේ උපත,පියාපත් ලත් දෝණිය,අනන්ත දේශය,පාරාදීසයක දරුවෝ.

WAENISIYE BANDARA by ශමෙල් ජයකොඩි is a Sinhala book published by සරසවි ප්රකාශකයෝ., listed under Fiction, Fiction & Literature.

Book details

Titleවැනීසියේ බණ්ඩාර (WAENISIYE BANDARA)
Authorශමෙල් ජයකොඩි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553126436
Publisherසරසවි ප්රකාශකයෝ.

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKX4K6PX3G
GTIN / බාර්කේතය9789553126436
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න