ත‍්‍රිපිටක සාහිත්‍යය ඉතිහාසය-විනය පිටකය
භික්‍ෂු භික්‍ෂුණී උභතෝ සංඝයා විෂයෙහි පැණවූ මූලික විනය ශික්‍ෂාපද පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකි. විනය යන්නෙහි අර්ථ විග‍්‍රහය හා ශාසනයත් විනයත් ධර්මයත් අතර පවතින අන්නෝන්‍ය වූ ද අවියෝජනීය වූ ද සම්බන්ධතාවය පිළිබඳව ද සාරංග විස්තරයක් ඇතුළත්ය. ථෙරවාදීන්ගෙන් වෙන් වූ අනෙකුත් නිකායාන්තර විනය සංග‍්‍රහයන් පිළිබඳව ද විස්තර ඇතුළත්ය. Publisher : Buddhist Cultural Centre ISBN : 9789556635478 Pages : 107 Weight : 195 g Binding : Soft Binding Sinhala Name : ත‍්‍රිපිටක සාහිත්‍යය ඉතිහාසය-විනය පිටකය
Book details
| Title | Vinaya Pitakaya - thripitaka Sahithya Ithihasya |
| Sinhala title | ත‍්‍රිපිටක සාහිත්‍යය ඉතිහාසය-විනය පිටකය |
| Author | Oliver Abeynayaka |
| Language | Sinhala |
| Pages | 107 |
| Binding | Soft Binding |
| ISBN | 9789556635478 |
| Publisher | Buddhist Cultural Center |


