Lakpura
Lakpura® · පොත්

විනය කර්ම අත්පොත

සිටRs 664.63

විනය කර්ම අත්පොත

මෙම ග‍්‍රන්ථය ශාසනික භික්‍ෂු විනය කර්ම හා භික්‍ෂු ජීවිතයේ මූලිකව භාවිතා වන වත්පිළිවෙත් පිළිබඳ ලියැවූ ග‍්‍රන්ථයකි. සාමණේර භික්‍ෂුවක්ව කුල දරුවෙකු ශාසනයට ඇතුළු කරගන්නාවූ විනයට අදාළ ක‍්‍රියා පිළිවෙත හා එබª සාමණේරවරයෙකු විසින් දෛනිකව ඉටුකළ යුතු වත් පිළිවෙත්ද, ස්ථිර පැවිද්ද හෙවත් උපසම්පදාවේදී අනුගමනය කළ යුතු විනය පිළිවෙත හා උපසම්පන්න භික්‍ෂූවකගේ දෛනිකව හා සුලබ ව යෙදෙන වත් පිළිවෙත්, විනය කටයුතු පිළිබඳව ද කරුණු සංගෘහිත ග‍්‍රන්ථයකි. Publisher : Buddhist Cultural Centre ISBN : 9789556635508 Pages : 95 Weight : 110 g Binding : Soft Binding Sinhala Name : විනය කර්ම අත්පොත

Book details

TitleVinaya Karma Athpotha
Sinhala titleවිනය කර්ම අත්පොත
AuthorAmbevela Pagngnasara Thero
LanguageSinhala
Pages95
BindingSoft Binding
ISBN9789556635508
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

GTIN / බාර්කේතය9789556635508
යැවීමේ බර250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න