Lakpura
Lakpura® · පොත්

විභංගප්පකරණ 2

සිටRs 4,652.44

විභංගප්පකරණ 2

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන විභංගප්පකරණ 2 කාණ්ඩය වේ . Publisher : Buddhist Cultural Center Pages : 353 Language : Sinhala - Pali Shipping Weight : 925g Binding : Hard Binding Sinhala Name : විභංගප්පකරණ 2

Book details

TitleVibhangappakarana 2
Sinhala titleවිභංගප්පකරණ 2
AuthorBuddhist Cultural Center
LanguagePali
Pages353
BindingHard Binding
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

යැවීමේ බර925 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න