Lakpura
Lakpura® · පොත්

Uththamawi

සිටRs 1,500.34

From the publisher

උඹ මට යශෝදරාවක් නංගි. තමන්ගේ ස්වාමිපුරුෂයා යහමඟට ගන්න එයා ආපහු එනකම් බලන් හිටපු උඹ මට යශෝදරාවක් බත්. උඹට මාව දාලා යන්න තිබුනා. වෙන එකෙක් ලගට. ඒත් උඹ ගියේ නැත්තේ උඹට මාවම ඕනි නිසා. මගෙ අතක්වත් නොවැදුනු... බැල්මකින්වත් උඹව ඉඳුල් නොකරපු මං වෙනුවෙන් උඹ ජිවිත කාලෙම විදෙව්වා බන්. ඇත්තටම උඹ මට යශෝදරාවක්.

හිත මොරගෑවා ඒ වචන ලග. යශෝදරාවක් කියන නාමය පවා ගන්න අපි සුදුසු නෑ. එච්චර ලොකු කැප කිරීමක් කරන්න මේ මිනිස් ගෑනු සංහතියටම බෑ. හැබැයි යශෝදරාව එච්චර ලොකු කැපකිරීමක් කලේ එයාට නොකර බැරිකමට කියලා මට හිතුනු වාර අනන්තයි. යශෝදරාව තේරුම් ගන්න ඇති... එයා කොච්චර කන්නලව් කලත් සිය සැමියා තමන් හැර යන බව. ලෝවැසියන් වෙනුවෙන් දිවිය පුදන වග. ඉදින් නොලැබීම දරාගෙනම ඈ අත් හරින්නට ඇති සිදුහත් බෝසතුන්ව. ඇගේ සිත එදා කියෙව්වා නම්... ඈද වේදනාවෙන් වග දැන ගනී... සිදුහතානන්.

Uththamawi by Thanu Botheju is a Sinhala book published by Sanu Publication, listed under Fiction, Novels.

Book details

Titleඋත්තමාවී (Uththamawi)
AuthorThanu Botheju
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249936102
PublisherSanu Publication

තාක්ෂණික විස්තර

GTIN / බාර්කේතය9786249936102
යැවීමේ බර250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න