Lakpura
Lakpura® · පොත්

Usas Pela Bhauthika Widyawa Kshethra

සිටRs 666

From the publisher

උසස් පෙළ භෞතික විද්‍යාව, ක්ෂේත්‍ර විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යාව: ක්ෂේත්‍ර (ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු) ගුරුත්වාකර්ෂණ බල ක්ෂේත්‍ර, විද්‍යුත් බල ක්ෂේත්‍ර, විද්‍යුත් චුම්භකත්වය, යන විස්තර අන්තර්ගතය.

Usas Pela Bhauthika Widyawa Kshethra by Mihira Jeevananda is a Sinhala book published by Author Publication, listed under Advanced Level (A/L), School Books.

Book details

Titleඋසස් පෙළ භෞතික විද්‍යාව ක්ෂේත්‍ර (Usas Pela Bhauthika Widyawa Kshethra)
AuthorMihira Jeevananda
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245174034
PublisherAuthor Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK6Z8ZMXXF
GTIN / බාර්කේතය9786245174034
යැවීමේ බර250 g
ISBN978-624-5174-03-4
LanguageSinhala
PublisherAuthor Publication
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න