Lakpura
Lakpura® · පොත්

Umathu Bimen Pala Yama

සිටRs 1,328.84

From the publisher

රීකි හිතුවක්කාර වුණේ තාත්තා කෙනෙකුත් නැතිව බාප්පාගෙ කෙණෙහිලිකම් මැද හැදෙන්න සිද්ධ වුණ නිසා ඒත් රීකිගෙ නපුරු බාප්පා නම් කිවේවෙ හිතුවක්කාරකම කියන්නෙ මානසික රෝගයක් කියලා.ඒ මානසික රෝගයට ප්‍රතිකාර කරන්න කියලා බාප්පා රීකිව බලහත්කාරයෙන්ම මානසික රෝහල්වල නැවැත්තුවා. රීකිව මානසික රෝහලක නවත්වන හැම වෙලාවකම අම්මා ගිහින් රීකිව ගෙදර එක්කරගෙන ආවා ඒත් බාප්පා ආයෙමත් රීකිව තවත් මානසික රෝහලකට ගිහින් දැම්මා . මානසික රෝහල් වල අමානුෂික ප්‍රතිකාර ක්‍රම වල පීඩාව විඳපු රීකි තව තවත් හිතුවක්කාර වුණා.

Umathu Bimen Pala Yama by Nimmi Muditha Herath is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleඋමතු බිමෙන් පලා යාම (Umathu Bimen Pala Yama)
AuthorNimmi Muditha Herath
LanguageSinhala
CoverSoft Cover
PublisherWijesooriya Grantha Kendaraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKTZ8MZ8VJ
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න