Lakpura
Lakpura® · පොත්

Tripitaka Gatha Akaradiya

සිටRs 6,976.39

ත‍්‍රිපිටක ගාථා අකාරාදිය පාලි ත‍්‍රිපිටකය බෞද්ධ ලෝකයෙන් පරිබාහිර සමාජයට ව්‍යාප්ත වීම ත‍්‍රිපිටකයේ ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථානයකි. ථෙරවාද බෞද්ධ අධ්‍යයනයෙහි නියුතු විද්‍යාර්ථීන් බහුතරයක් මුහුණ දෙන මූලික ගැටලූවක් සේ පාලි භාෂාව පිළිබඳ අවබෝධයේ ඌනතාව හඳුනාගත හැකිය. එසේ වුවත් ථෙරවාද බෞද්ධ සම්ප‍්‍රදායේ පූජනීය භාෂාව පාලි භාෂාව වන බැවින් එදිනෙදා බෞද්ධ ජීවිතයේදී භාවිත කෙරෙන ගාථා ප‍්‍රමාණයද සුළුවෙන් සැලකිය යුතු නොවේ. එබැවින් සිංහල මාධ්‍ය පදනම් කරගෙන අධ්‍යයන කටයුතුවල නිරත වන විද්‍යාර්ථීන්ගේ සහ බුදුසමය පිළිබඳ උනන්දු වන සියලූ දෙනාගේ යහපත සඳහා දැනට ලංකාවේ පිළිගත් ප‍්‍රධාන ශාස්ත‍්‍රීය ත‍්‍රිපිටක සංස්කරණය වන බුද්ධ ජයන්ති ත‍්‍රිපිටකය පදනම් කොට මේ ගාථා අකාරාදිය සකස් කෙරිණි. එබැවින් ගාථාවේ මුල් පාදය දන්නා අවස්ථාවක මෙම අකාරාදිය භාවිත කරමින් එය ති‍්‍රපිටකයේ සඳහන් වන ඕනෑම ස්ථානයක් බුද්ධ ජයන්ති ත‍්‍රිපිටකයේ පිටු අංකය සහිතව දැනගත හැකිය. මහාචාර්ය විමල් හේවාමානගේ පාලි හා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ප‍්‍රාමාණික උගතෙකු ලෙස බුද්ධජයන්ති ත‍්‍රිපිටක සංස්කරණයේ හා පරිවර්තනයේ වැදගත්කම තේරුම්ගෙන ස්වකීය විෂයක්ෂේත‍්‍රයට නව ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදානයක් කිරීම අතිශය ප‍්‍රශංසාර්හ කටයුත්තකි. Publisher : Buddhist Cultural Centre ISBN : 9786245504800 Pages : Buddhist Cultural Centre Weight : Binding : Hard Binding Name : ත්‍රිපිටක ගාථා අකාරාදිය

Book details

TitleTripitaka Gatha Akaradiya
AuthorWimal Heva Mannage
LanguagePali - Sinhala
BindingHard Binding
ISBN9786245504800
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKQZRVCPE6
GTIN / බාර්කේතය9786245504800
යැවීමේ බර250 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න