තුන් ප්‍රකරණයේ ධර්ම විවරණය
පට්ඨානප්පකරණය, ධම්මසඞ්ගණිප්පකරණය හා විභංගප්පකරණය යන ප්‍රකරණ තුනෙහි සඳහන් ධර්ම කරුණු ඔවුනොවුන් හා බලවත්ව බැඳී ඇත. දහම් කරුණු ඉතා ගැඹුරින් විස්තරාත්මකව පරමාර්ථ ධර්මයන් ඇසුරින් අවබෝධ කළ හැකිවන්නේ මේ ප්‍රකරණ තුනම පරිශීලනය කිරීමෙන් පමණි. වර්තමාන භවයේ මෙන්ම මතු භවයක නිර්වාණ අවබෝධය අපේක්ෂා කරන සැමගේ කාර්යය වියයුත්තේ හැකි පමණ නිරවුල් වූ බුද්ධ ධර්මය ප්‍රගුණ කිරීමට අප්‍රමාදව කටයුතු කිරීම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය ඔබට මහඟු උපකාරයක් වනු නිසැකයි. Publisher : Buddhist Cultural Center Pages : 576 ISBN : 9786245504725 Shipping Weight : 1.6kg Binding : Hard Binding Sinhalese Name : තුන් ප්‍රකරණයේ ධර්ම විවරණය Thun Prakaranaye Dharma Wivaranaya
Book details
| Title | Thun Prakaranaye Dharma Wivaranaya |
| Sinhala title | තුන් ප්‍රකරණයේ ධර්ම විවරණය |
| Author | Karunarathna Udumullage |
| Language | Pali - Sinhala |
| Pages | 576 |
| Binding | Hard Binding |
| ISBN | 9786245504725 |
| Publisher | Buddhist Cultural Center |


