Lakpura
Lakpura® · පොත්

Thripitakaye Sankruthika Lakshana Paryeshanathmaka

සිටRs 1,996

From the publisher

තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.

Thripitakaye Sankruthika Lakshana Paryeshanathmaka by Dhammananda, Himi, Thalalle is a Sinhala book published by Buddhist Cultural Centre, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක (Thripitakaye Sankruthika Lakshana Paryeshanathmaka)
AuthorDhammananda, Himi, Thalalle
LanguageSinhala
CoverSoft Cover
ISBN955-663-323-8
PublisherBuddhist Cultural Centre

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKQ8ZJMNCC
යැවීමේ බර250 g
LanguageSinhala
PublisherBuddhist Cultural Centre
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න