Lakpura
Lakpura® · පොත්

ත‍්‍රිපිටකයට පහසු මගක්

සිටRs 1,664

ත‍්‍රිපිටකයට පහසු මගක්

බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය. මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි. මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. Publisher : Buddhist Cultural Centre Pages : 637 ISBN : 9789556634297 Shipping Weight : 760 g Binding : Soft Binding Sinhalese Name : ත‍්‍රිපිටකයට පහසු මගක් Thripitakayata Pahasu Magak 2

Book details

TitleThripitakayata Pahasu Magak 2
Sinhala titleත‍්‍රිපිටකයට පහසු මගක්
TranslatorVen. Puvakpitiye Pagngnarathana Thero
LanguageSinhala
Pages637
BindingSoft Binding
ISBN9789556634297
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKA8BSNQHW
GTIN / බාර්කේතය9789556634297
යැවීමේ බර760 g
ISBN9789556634297
Pages637
LanguageSinhala
PublisherBuddhist Cultural Center
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න