ත්රිපිටක සාහිත්ය පෙරවදතක්
බුද්ධ වචනය පාදක කොටගෙන පාලි භාෂා මාධ්යයෙන් විකාශනය වූ විශාල සාහිත්ය පරාසයක අංගෝපාංග විමසා බැලීමට දැරූ සාර්ථක ප්රයත්නයක් ලෙස ත්රිපිටක සාහිත්යයට පෙරවදනක් නම් වූ කෘතිය ඉදිරිපත් කළ හැකිය.බෞද්ධ සාහිත්ය පිළිබඳව හදාරණ විද්යාර්ථින්ට හුදෙක්ම මෙය මාර්ගෝපදේශයක් වනු ඇත. Publisher : Buddhist Cultural Center Pages : 107 ISBN : 955122275-X Shipping Weight : 180 g Binding : Soft Binding Sinhalese Name : ත්රිපිටක සාහිත්ය පෙරවදතක් Thripitaka Sahithyata Pera Wadanak
Book details
| Title | Thripitaka Sahithyata Pera Wadanak |
| Sinhala title | ත්රිපිටක සාහිත්ය පෙරවදතක් |
| Author | Ven. Ganegama Gnanakeerthi Thero |
| Language | Sinhala |
| Pages | 107 |
| Binding | Soft Binding |
| ISBN | 9789551222758 |
| Publisher | Buddhist Cultural Center |


