තිසරණ ගුණ භාවනා
බුද්ධ, ධම්ම, සංඝ යන තුන් සරණ හැර වෙනත් සරණක් බෞද්ධයාට නැත. එදිනෙදා දිවිය තුල දහම සමග ජිවත් විය යුතු ආකාරය, පන්සිල් හා බැදුණු සතර බබ විහරණ ගුණ, මෛත්‍රිය ප්‍රයෝගික කරගන්නා ආකාරය, ප්‍රායෝගිකව ශීලය තුළින් ආර්යය මාර්ගයට පිවිසෙන ආකාරය, ආකාරවතී ශ්‍රද්ධාව වඩා ගන්නා ආකාරය, බුද්ධානුස්සති භාවනාව ආදී බුදු දහමේ මුලික සංකල්ප විග්‍රහ කෙරෙන තිසරණ ගුණ භාවනා ග්‍රන්ථ සම්පාදනය වී ඇත්තේ නන්දා පෙරේරා මහත්මියගෙනි. Publisher: Buddhist Cultural Centre Pages: 95 Language: Sinhala ISBN: 9789556635546 Shipping Weight: 168 g Binding: Soft Binding Sinhala Name : තිසරණ ගුණ භාවනා
Book details
| Title | Thisarana Guna Bhawana |
| Sinhala title | තිසරණ ගුණ භාවනා |
| Author | V Nanda Perera |
| Language | Sinhala |
| Pages | 95 |
| Binding | Soft Binding |
| ISBN | 9789556635546 |
| Publisher | Buddhist Cultural Center |


