Lakpura
Lakpura® · පොත්

Tarsan Saha Kawuru Minissu

සිටRs 1,329

From the publisher

ටාර්සන්ගේ මේ ගමන දුෂ්කරය. ඔහු පිටත් වනුයේ කාවුරු නම් ම්ලේච්ඡ, වනචාරි ගෝත්‍රිකයන් වෙසෙන ගම්මානය සොයමිනි. ජීවිතයේ සදාකාලික බවේ රහස සොයාගත් ඔවුන් මෝහනයට පත්කිරීමේ ද බල ඇත්තෝය. එහෙත් වනාන්තරයම තරුණියන් බලහත්කාරයෙන් අල්ලාගෙන ගොස් ඇත. තම අතිජාත මිතුරා වන නික්මා සමඟ ටාර්සන්ගේ මේ ගමන ඔවුන් බේරාගැනිමටය. එඩ්ගාර් රයිස් බරෝස් විසින් රචිත `Tarzan's Quest` කෘතියේ සිංහල කෘතියයි.

Tarsan Saha Kawuru Minissu by Deeman Ananda is a Sinhala book published by Pahan Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleටාර්සන් සහ කාවුරු මිනිස්සු (Tarsan Saha Kawuru Minissu)
AuthorDeeman Ananda
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245834303
PublisherPahan Prakashana

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK45TXTYT3
GTIN / බාර්කේතය9786245834303
යැවීමේ බර250 g
ISBN978-624-5834-30-3
LanguageSinhala
PublisherPahan Prakashana
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න