Lakpura
Lakpura® · පොත්

Suwada Soyana Kusuma

සිටRs 996.63

From the publisher

මෙන්දිගේ සොදුරු ළමා වියේ දොළොස් හැවිරිදිව සිටියදී වී යයි' ඒ ඇය වෙසෙන ගම්මානයට මුජහදීන් ගරිල්ලා ප්‍රහාරයක් එල්ල වීමත් සමාගමයි' සුන්දර කියුබා කදුකර වනාන්තරවල කෙළිදෙලෙන් සැරිසැරූ මෙන්ෙඩිට් ඒ බිහිසුණු රාත්‍රියේ තම මාපිය සොයුරු සොයුරියන් මතු නොව නැ හිත මිතුරු සැමත් අහිමි වෙයි' ඔවූහු ගරිල්ලා සංහාරයට බිලි වෙති' පැහැර ගත් විගස රුදුරු ලෙසදුෂණයට ලක්වෙන මෙන්ෙඩි ඊළගට වහලියක ලෙස විකිනෙයි'

Suwada Soyana Kusuma by Swarna Kanthi Rajapaksha is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleසුවද සොයන කුසුම (Suwada Soyana Kusuma)
AuthorSwarna Kanthi Rajapaksha
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKX3ZNHFEA
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න