Lakpura
Lakpura® · පොත්

Susumaka Suwanda Misa

සිටRs 996.63

From the publisher

මේ..සඳසිගෙයි බුමිතගෙයි මංගල රාත්‍රීය හීනියට පෙරෙන අඳුර දිහා සඳසි බලන් උන්නේ ඔවුන් උන්නු කාමරයේ ජනෙල් කවුළුවෙන්.

පුංචි කෙල්ලගේ හිත ගැහෙනවා. මුළු ඇඟම හීතල වෙලා වගේ වෙව්ලනවා. දෙයියනේ… මට බයයි. ඇස් ඇරලා බුමිතගේ ඇස් දිහා කෙළින් බලන්න බැරි මං කොහොමද…? අද බුමිතට ජීවිතය උදුරගන්න ඉඩ දෙන්නේ.

Susumaka Suwanda Misa by Sameera Tharangani Galhena is a Sinhala book published by Thara Prakashana, listed under Fiction, Novels.

Book details

Titleසුසුමක සුවඳ මිස (Susumaka Suwanda Misa)
AuthorSameera Tharangani Galhena
LanguageSinhala
Pages216
CoverSoft Cover
ISBN9786245409020
PublisherThara Prakashana

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK3CWP9S7M
GTIN / බාර්කේතය9786245409020
යැවීමේ බර278 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න