From the publisher
රුසියානු නිදහස් සටන කෙරෙහි බෙහෙවින් වැදගත් වූ සිද්ධියකි. 'පොටේමිකින්' නම් යුද්ධ නෞකාවෙහි හටගත් කැරැල්ල . කැරැල්ල මැඩ පැවැතවු මොහොතේ එයින් පලා ආ සටන්කාමී නාවිකයින්ගෙන් එක් අයෙක් ඔඩේස්සාවේ දිලිදු ධිවරයකුටත්, ඔහුගේ නව හැවිරිදි කුඩා මුණුබුරු හටත් මුණ ගැසෙයි. සෝවියට් ඉතිහාසයේ ගමන් මග වෙනස් කල වැදගත් සන්ධිස්ථානයක් වූ 1905 විප්ලවයට මේ කුඩා දරුවා හා ඔහුගේ සම වයසේ මිතුරා නොදැනීම වගේ දායක වන අන්දම විස්තර කෙරෙන මෙම නවකතාවයි.
Sudu Ruwalak Dileyi by Jayanthalal Rathnasekara is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | සුදු රුවලක් දිලෙයි (Sudu Ruwalak Dileyi) |
| Author | Jayanthalal Rathnasekara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


