ශ‍්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය
රජරට ශිෂ්ටාචාර සමයේ බෞද්ධ නිකාය බිහි වීම, ඊට හේතු සාධක හා පොළොන්නරු යුගයේ එම නිකාය සමගි කිරීම හා සංඝාධිකරණය ද ඉනික්බිතිව උපසම්පදාව නැතිව යාමද සියම් අමරපුර හා රාමඤ්ඤ නිකායෙන් බිහිවීම පිළිබ`ද වැඩි අවධානය යොමු කරමින් එම නිකාය තුළ බෙදීම් ඇති වූ අයුරුද හේතු සාදක සහිතව විස්තර කරමින් රචිත ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි. Publisher : Buddhist Cultural Centre Pages : 245 ISBN : 9789556635911 Shipping Weight : 357 g Binding : Soft Binding Sinhalese Name : ශ‍්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය Sri Lankawe Bauddha Nikaya Ithihasaya
Book details
| Title | Sri Lankawe Bauddha Nikaya Ithihasaya |
| Sinhala title | ශ‍්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය |
| Language | Sinhala |
| Pages | 245 |
| Binding | Soft Binding |
| ISBN | 9789556635911 |
| Publisher | Buddhist Cultural Center |


