ආමන්ඩ්, ඩැමස්ක් රෝස, කැස්ටර් සහ සුවිශේෂී ඖෂධීය ත්‍රිඵලා වලින් පොහොසත් කළ සාම්ප්‍රදායික ආයුර්වේද කජල් එකකි, සුව පහසු රැකවරණය සඳහා ඖෂධමය ගුණයෙන් පිරිපුන්ය. තීව්‍ර පෙරදිග පෙනුමක් සඳහා ඇස් වටා රේඛා ඇඳීමට සුදුසුම එකකි. තැලීමට ලක් නොවන, තීව්‍ර වර්ණයකින් හා දිගු කල් පවතින ගුණයකින් යුක්තය


