Lakpura
Lakpura® · පොත්

Spa

සිටRs 1,993.84

From the publisher

...දෙයියනේ පුංචි කෙල්ලක්. මට පිටිපස්ස බලන කණ්ණාඩියෙන් ඉස්සරවෙලා හරියටම පෙනුනේ නෑ. හරිම අහිංසක පෙනුමක් තියෙන, ගැමි සුන්දරත්වයක් තියෙන ලස්සන කෙල්ලක්. අනේ මොන අපරාධයක්ද මේ කෙල්ලට මේ ගෝඨයිම්බරයා කරන්න හදන්නේ. කෙල්ලගේ ජීවිතේම විනාශ කරන්නයි හදන්නේ. මූට මේක කරන්න ඉඩ දෙන්න බෑ. මොනවා හරි කරන්න ඕනෙ. මං ළඟ නම්බර් එක තියෙනවනෙ. බලමුකො මොනවද කරන්න පුළුවන් කියලා....

Spa by Shammi Pahalagamaarachchi is a Sinhala book published by Pahan Publications, listed under Fiction & Literature, Novels.

Book details

Titleස්පා (Spa)
AuthorShammi Pahalagamaarachchi
LanguageSinhala
Pages223
CoverSoft Cover
ISBN9786246593643
PublisherPahan Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKA3AMXG8M
GTIN / බාර්කේතය9786246593643
යැවීමේ බර285 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න