සෝපාක රහතන්වහන්සේ හා සාමණේර ප්‍රශ්න
සෝපාක රජගහනුවර විසූ සැඩොල් කුලයට අයත් සැගවුණු පුණ්‍ය මහිමයකින්ද මහා ප්‍රඥාසම්පත්තියකින්ද යුතු වටිනා දරුවෙකි.ඔහු හත් හැවිරිදි වියේදී රහත් උපසම්පදාව ලබා ගත්තේය.ඒ සමගින් තථාගතයන් වහන්සේ විමසා වදාළ ප්‍රශ්න දහයක් හා සෝපාක සාමණේර රහතන් වහන්සේ ප්‍රඥාසම්ප්‍රයුක්තව දුන් පිළිතුරු මෙම පොත ඇසුරින් විග්‍රහ වෙයි. Publisher : Buddhist Cultural Centre ISBN : 9789556633412 Pages : 104 Weight : 170 g Binding : Soft Binding Sinhala Name : සෝපාක රහතන්වහන්සේ හා සාමණේර ප්‍රශ්න
Book details
| Title | Sopaka Rahathan Wahanse |
| Sinhala title | සෝපාක රහතන්වහන්සේ හා සාමණේර ප්‍රශ්න |
| Author | Ven. Kaligama Vijithananda Thero |
| Language | Sinhala |
| Pages | 104 |
| Binding | Soft Binding |
| ISBN | 9789556633412 |
| Publisher | Buddhist Cultural Center |


