SLADC පස්පංගුව සකස් කර ඇත්තේ වියළි ඉඟුරු, කොත්තමල්ලි, අරත්ත කිඳ, කටුවැල්බටු, කබල් දණ්ඩ (Cable Wood) සහ වැනිවැල් ගැට වලිනි. උණ, හිසරදය, උණ සහිත ශරීර වේදනා, කිවිසුම් යාම සහ නාසයෙන් ජලය ගැලීම සඳහා ඉක්මන් සහනයක් ලබා දෙයි.
සකස් කරන ආකාරය: පැකට්ටුවේ අන්තර්ගතයට වතුර කෝප්ප හතරක් එක් කර, වතුර කෝප්පයක් පමණ ඉතිරි වන තෙක් උතුරවන්න. උතුරවන ලද වතුර පෙරා ගන්න. සීනි සමඟ හෝ රහිතව ගත හැක.
මාත්රාව: (ළමුන්) දිනකට තුන් වරක් එක් පැකට්ටුවක් බැගින්. (වැඩිහිටියන්) දිනකට දෙවරක් එක් පැකට්ටුවක් බැගින්.


