පිරිසිදු කොමාරිකා යුෂ (Aloe vera) බහුලව අඩංගු කොමාරිකා ෂැම්පූව Ayurvedic Drugs Corporation ආයතනයේ නව නිෂ්පාදනයකි.
අඩංගු ද්‍රව්‍ය: කොමාරිකා යුෂ (Aloe vera), ග්ලිසරින් සහ අනුමත පදනම් ද්‍රව්‍ය සහ සංරක්ෂක.
ප්‍රතිලාභ: කොමාරිකා (Aloe vera) වලින් පොහොසත් මෙම ෂැම්පූව හිසට සිසිල් හැඟීමක් ලබා දෙන අතර හිස්කබලේ දැවිල්ල අඩු කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න දිගු කෙස් රැකේ. එක්සිමා, ඩර්මටයිටිස් හේතුවෙන් ඇතිවන තුවාල සහ කැසෙන ලප සමනය කරන අතර ඇසේ දෘෂ්ටිය වැඩි දියුණු කරයි.


