Lakpura
Lakpura® · පොත්

Sithija Rekha

සිටRs 664.42

From the publisher

වැඩිහිටියො ඔය වස විස බොනවා

දකිනකොට දරුවොත් ඉබේටම ඒ පාරෙ යැවෙනවා

සැමියාට පෙර පද්මිණී රුද්‍රිගු මහතාට පිළිතුරු දුන්නාය.

 

මේ කොළඹ රටේ හැදෙන කොල්ලො හැමෝම බොන්න පුරුදු වෙන්නෙ තාත්තලා බොන දිහා බලන් ඉඳලා නෙමෙයි මිසිස් අත්තනායක. අපේ කොල්ලො ඉස්කෝලෙ බිග් මැච් කියලත් බොනවා කලර්ස් නයිට් කියලත් බොනවා. කොටින්ම ඉස්කෝලෙන් සිල් ගන්න දවසටත් මුන් හවස ගෙදර එන්නෙ බියර් එකක් ගහලා..

අනේ දෙයියනේ. අබුද්දස්ස කාලෙට අහන්න දකින්න වෙන දේවල් ඉතිං රුළිගු මහත්තයලා දරුවට පාරක් දෙකක් ගහලා හරි හදාගන්න එපැයි

ඈ ඇසුවේ නගරයේ පාසලට ඇතුළත් කළ තම දරුවා ගැනද උපන් භීතියෙනි.

̈ හහ් අවවාදයක් දෙන්න ඕනෙ ඒවා අහන එකෙක්ටනෙ. අපේ උන්ට මොනවාහරි කිව්වම උන් කතා කරන්නෙ මානව අයිතිවාසිකම් ගැන මං නිකං හරි කොල්ලට අත ඉස්සුවානං ආයෙ කතා දෙකක් නෑ ඌ පොලීසි යනවා.

ඔහු කීවේ සිනාමුසුවය.

Sithija Rekha by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleසිතිජ රේඛා (Sithija Rekha)
AuthorGayana S. Lakmali
LanguageSinhala
Pages232
CoverSoft Cover
ISBN9789550929115
PublisherGaya Creations

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKVHRRQPP5
GTIN / බාර්කේතය9789550929115
යැවීමේ බර295 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න