Lakpura
Lakpura® · පොත්

Sithala Kandulu Bindu

සිටRs 996.63

From the publisher

දියණිය දෙස බලා උන්

මෙලනි අමතා මලින්ද

කථා කළේ ලෙන්ගතුවය.

මෝටර් රථය පණ

ගැන්වූ මලින්ද ගේ දෙනෙත්

මෙලනි දෙස

යොමු වූයේ ඉබේටමය.

‘මානසික රෝහල’ යන පුවරුව

දුටු දේවකීගේ හදවතේ ඇති

වූයේ දැඩි කම්පනයකි.

මඳ වේලාවක් එදෙස බලා සිටි

ඇයගේ දෙනෙතට කඳුළු බිංදු

කිහිපයක් ගලා ආවේය.

Sithala Kandulu Bindu by Amali Gunarathna is a Sinhala book published by Pahan Publications, listed under Fiction, Novels.

Book details

Titleසීතල කඳුළු බිංදු (Sithala Kandulu Bindu)
AuthorAmali Gunarathna
LanguageSinhala
Pages208
CoverSoft Cover
ISBN9789556673227
PublisherPahan Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK9DAP79HD
GTIN / බාර්කේතය9789556673227
යැවීමේ බර269 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න