සිරිත් මල්දම
සිංහල සාහිත්ය වංශයේ උපදේශ සාහිත්ය කෘතීන් අතර ඉතා ඉහල ජනප්රියත්වයක් උසුලන ග්රන්ථය සිරිත් මල්දම වන්නේය. ළමා අවධියේ සිටම හොඳ ගති-සිරිත් පුරුදු පුහුණු උවහොත් සමාජයට යහපත් පුරවැසියෙකු ලැබේ. ඒ සඳහා ළමා මනස සංවර්ධනය කර ගුණ ධර්ම ඇති කිරීමේ අරමුණින් "සිරිත් මල්දම" ලියන ලදී.. Publisher : Buddhist Cultural Center Pages : 48 Language : Sinhala ISBN : 9789556631333 Shipping Weight : 120 g Binding : Soft Binding Sinhala Name : සිරිත් මල්දම
Book details
| Title | Sirith Maldama |
| Sinhala title | සිරිත් මල්දම |
| Author | Lakshapathiye Samadhi Meheniya |
| Language | Sinhala |
| Pages | 48 |
| Binding | Soft Binding |
| ISBN | 9789556631333 |
| Publisher | Buddhist Cultural Center |


