Lakpura
Lakpura® · පොත්

Sirilaka Dalada Maliga

සිටRs 996.92

From the publisher

පොළොන්නරු යුගයේ සිට දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ අති පූජනීය සංකේතය වශයෙන් සැලකීම ආරම්භ විය දළදා මැඳුර රජ මාලිගය අසලම ඉදිකෙරිණි. ශ්‍රී ලංකාවේ විහාර අතරින් අතිශය පූජනීයත්වයට පත් විහාරය ලෙස සැලකෙන්නේ දළදා මාලිගාවයි. එය ජීවමාන බුදුන් වහන්සේ වැඩි සිටින ස්ථානයක් වශයෙන් සැලකේ.

 

Sirilaka Dalada Maliga by Kusumsiri Wijayawardena is a Sinhala book published by DAYAWANSHA JAYAKODI & COMPANY, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleසිරිලක දළදා මාලිගා (Sirilaka Dalada Maliga)
AuthorKusumsiri Wijayawardena
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9789555519298
PublisherDAYAWANSHA JAYAKODI & COMPANY

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKW6GP72TJ
GTIN / බාර්කේතය9789555519298
යැවීමේ බර304 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න