සිංහල ථෙරි ගාථා
සිංහල ථෙරී ගාථා ථෙරී ගාථා පාලියෙහි සඳහන් විමුක්ති ඵල ලාභී වූ ථෙරණින් වහන්සේලා විසින් අතීත වර්ථමාන සමෝධානයෙන් තම ජීවිතයේ අත්දැකීම් භාවාත්මකව දේශනා කළ ගාථාවෝ හෙළ බසින් නිදහස් කවි බසට නැගීමකි ‘සිංහල ථෙරී ගාථා’ ව. මෙම ථෙරණින් වහන්සේලාගේ ප්රකාශ නිර්ව්යාජී වූවා සේම සරල සිලිටු සිංහල භෂාවෙන් යොදා ගත් පද ගැළපීමෙන් මෙම නිසැදැස් ගී පොත නිර්ව්යාජී බවක් ම ප්රකට කරයි. Publisher : Buddhist Cultural Center Pages : 118 Language : Sinhala ISBN : 9789556630770 Shipping Weight : 195 g Binding : Soft Binding Sinhala Name : සිංහල ථෙරි ගාථා
Book details
| Title | Sinhala Theri Gatha |
| Sinhala title | සිංහල ථෙරි ගාථා |
| Author | Halpandeniye Supeshala, Mayinnoluve Dharmashanthi |
| Language | Sinhala |
| Pages | 118 |
| Binding | Soft Binding |
| ISBN | 9789556630770 |
| Publisher | Buddhist Cultural Center |


