Lakpura
Lakpura® · පොත්

Sinhala Aluth Awurudde Mayawa Saha Yatharthaya

සිටRs 665

From the publisher

යම් ජන සමාජයක් විසින් එල්බ ගැනුණු චිරාගත සම්ප්‍රදායන් මුල්කොට ගත් සංස්කෘතික දායාදයන්‍ට පහර ගැසීම දෙබරයකට ගල් ගැසීමකි. ඒ අනුව සමස්ත  ශ්‍රී ලංකිකයින්ගේ අසම-සම ජාතික උත්සවය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන  සිංහල අලුත් අවුරුද්ද කෙරෙහි විවේචන එල්ල කිරීමේ බැරෑරුම් සහ අවදානම් සහගත බව පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත.

Sinhala Aluth Awurudde Mayawa Saha Yatharthaya by Thilak Senasinghe is a Sinhala book published by Graphicare Publication, listed under Religion & Beliefs.

Book details

Titleසිංහල අලුත් අවුරුද්දේ මායාව සහ යථාර්ථය (Sinhala Aluth Awurudde Mayawa Saha Yatharthaya)
AuthorThilak Senasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550602087
PublisherGraphicare Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKVB4WSSR7
GTIN / බාර්කේතය9789550602087
යැවීමේ බර250 g
ISBN978-955-0602-08-7
LanguageSinhala
PublisherGraphicare Publication
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න